

කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළේ, දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් පැමිණිලි විමර්ශනය කරන බවයි.
ලැබුණු පැමිණිලි අතර වැටුප් ගෙවීම් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු රැසක් ද වන බව ඔහු ප්‍රකාශ කළේ ය.
කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ප්‍රකාශ කළේ, වැටුප් ගෙවීම් සම්බන්ධයෙන් පෞද්ගලික අංශයේ හාම්පුතුන්ට කම්කරු දෙපාර්තමේන්තුව විසින් විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර ඇති බවයි.