localbuses – Lanka Talents https://lankatalents.com We give wings to your dreams Thu, 26 Nov 2020 08:33:45 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.7.3 https://lankatalents.com/wp-content/uploads/2020/02/cropped-Kanishka_Lanka-Talents_Design-logo-for-Lanka-Talents-logo-Lanka-Talents_V_Final-55x55.png localbuses – Lanka Talents https://lankatalents.com 32 32 පෞද්ගලික බස්වලින් කප්පම් ගන්නා කණ්ඩායම් අත්අඩංගුවට ගැනීමට විශේෂ වැටලීම් https://lankatalents.com/%e0%b6%b4%e0%b7%9e%e0%b6%af%e0%b7%8a%e0%b6%9c%e0%b6%bd%e0%b7%92%e0%b6%9a-%e0%b6%b6%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b6%b4%e0%b7%8a%e0%b6%b4%e0%b6%b8%e0%b7%8a/ https://lankatalents.com/%e0%b6%b4%e0%b7%9e%e0%b6%af%e0%b7%8a%e0%b6%9c%e0%b6%bd%e0%b7%92%e0%b6%9a-%e0%b6%b6%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b6%b4%e0%b7%8a%e0%b6%b4%e0%b6%b8%e0%b7%8a/#respond Sat, 21 Nov 2020 08:06:25 +0000 https://www.lankatalents.lk/?p=6942 පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථවලින් කප්පම් ලබා ගන්නා කණ්ඩායම් අත්අඩංගුවට ගැනීමේ විශේෂ වැටලීම් ආරම්භ කර තිබේ. මගී ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ, බස් නැවතුම්පොළවල හා මහා මාර්ගවලදී මෙම කප්පම් ගැනීම් සිදු කරන බවයි. ඊට සම්බන්ධ කිහිපදෙනෙකු මේ වනවිටත් අත්අඩංගුවට ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

The post පෞද්ගලික බස්වලින් කප්පම් ගන්නා කණ්ඩායම් අත්අඩංගුවට ගැනීමට විශේෂ වැටලීම් appeared first on Lanka Talents.

]]>

පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථවලින් කප්පම් ලබා ගන්නා කණ්ඩායම් අත්අඩංගුවට ගැනීමේ විශේෂ වැටලීම් ආරම්භ කර තිබේ.

මගී ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ, බස් නැවතුම්පොළවල හා මහා මාර්ගවලදී මෙම කප්පම් ගැනීම් සිදු කරන බවයි.

ඊට සම්බන්ධ කිහිපදෙනෙකු මේ වනවිටත් අත්අඩංගුවට ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

The post පෞද්ගලික බස්වලින් කප්පම් ගන්නා කණ්ඩායම් අත්අඩංගුවට ගැනීමට විශේෂ වැටලීම් appeared first on Lanka Talents.

]]>
https://lankatalents.com/%e0%b6%b4%e0%b7%9e%e0%b6%af%e0%b7%8a%e0%b6%9c%e0%b6%bd%e0%b7%92%e0%b6%9a-%e0%b6%b6%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b6%b4%e0%b7%8a%e0%b6%b4%e0%b6%b8%e0%b7%8a/feed/ 0